← Back to Dictionary
SINHALA WORD

අ

Meanings

  1. සිංහල හෝඩියේ මුල් ම අකුර
  2. ස්වර මාලාවේ මුල් ස්වරය
  3. මුල් ස්වරයේ හඬ දැක්වෙන රූපය
  4. අයන්න
  5. අකාරය
  6. විරුද්ධ අර්ථය දීම සඳහා යොදන නිපාතයක් (නිද : අගරු)
  7. අර්ථය විසිතුරු කිරීම සඳහා යොදන උපසර්ගයක් (නිද : අසිරි)
  8. විෂ්ණු

Content sources are listed on the About page.