← Back to Dictionary
SINHALA WORD

අංග

Meanings

  1. දඹදිව පැරණි සොළොස් මහ ජනපදයන්ගෙන් එකක්
  2. අඟු රට
  3. කුඹුරකින් ගොඩට නෙරා ගිය තීරුව
  4. අත පය ආදී අවයවය
  5. කය
  6. සිරුර
  7. කොටස
  8. ගුණය
  9. ලක්ෂණය
  10. භාගය
  11. ප්‍රභේදය
  12. ශීලය
  13. ව්‍රතය
  14. ප්‍රතිපත්තිය
  15. පිළිවෙළ
  16. හැඩය
  17. ක්‍රමය
  18. ස්වරූපය
  19. සංගීතයෙහි මාත්‍රාවන්ගේ ප්‍රමාණය දක්වන සංඥා විශේෂය
  20. ව්‍යුහය

Content sources are listed on the About page.