← Back to Dictionary
SINHALA WORD

අංගම්

Meanings

  1. මන්ත්‍ර මතුරා පිඹීමෙන් කරන නපුරු වින විශේෂයක්
  2. දෙ දෙනකු අතරේ කෙරෙන කඩු සරඹය
  3. ද්වන්ද්ව යුද්ධය
  4. දේව පූජා සඳහා පවත්වන නැටුම් විශේෂයක්
  5. පදවිය
  6. ධුරය
  7. කාර්යය
  8. බලය

Content sources are listed on the About page.