← Back to Dictionary
SINHALA WORD

අං අවුළනවා

Meanings

  1. ඇන ගැනීමේදී සතුන් අං පටලවා ගන්නවා
  2. ගව අගක් උපයෝගී කරගෙන (චිකිත්සා ක්‍රමයක් වශයෙන්) ලේ උරනවා

Content sources are listed on the About page.