← Back to Dictionary
SINHALA WORD

ඇ

Meanings

  1. සිංහල හෝඩියේ තෙ වැනි අකුර
  2. තෙ වැනි ස්වරය
  3. ආදි
  4. ප්‍රථම
  5. ආරම්භක
  6. ආදි කොට ඇති
  7. මුල් කොට ඇති
  8. එවැනි තවත් දෙය
  9. (යන) ආදිය
  10. ආරම්භය
  11. මුල් අවදිය
  12. ආදි කාලය
  13. ‘ඕ’ යන ස්ත්‍රී ලිංග සර්ව නාමයෙහි අනුක්ත විභක්ති රූපය
  14. ප්‍රශ්නාර්ථයෙහි නාසික ව යෙදේ (නිද: මොකක්?)

Content sources are listed on the About page.