← Back to Dictionary
SINHALA WORD

ඇකිළෙනවා

Meanings

  1. රැළිගැසෙනවා
  2. කැටි ගැසෙනවා
  3. නැමෙනවා
  4. වකුටු වෙනවා
  5. ප්‍රමාණයෙන් කුඩා වෙනවා
  6. බියෙන්, ලැජ්ජාවෙන්, ගෞරවයෙන් මිරිකෙනවා, ඇඹරෙනවා
  7. [ධාතුව අකුළ]

Content sources are listed on the About page.