← Back to Dictionary
SINHALA WORD

ඈඳනවා

Meanings

  1. දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙකට සම්බන්ධ කරනවා
  2. සම්බන්ධ කර බඳිනවා
  3. යා කරනවා
  4. ගලපනවා
  5. හරකුන් දෙදෙනකු හෝ වැඩි දෙනකු එකිනෙකාට සම්බන්ධ කර බඳිනවා
  6. ආඳනවා

Content sources are listed on the About page.