← Back to Dictionary
SINHALA WORD

ඉකි

Meanings

  1. ඉක්කාව
  2. ශෝකයෙන් හඬන විට හුස්ම ඇල්ලීමේ දී ඇති වන ගැස්ම, හැඬීම

Content sources are listed on the About page.