← Back to Dictionary
SINHALA WORD

ඊ

Meanings

  1. සිංහල හෝඩියේ සවැනි අකුර හා ස වැනි ස්වරය
  2. ‘ඉ’ යන්නෙහි දීර්ඝ රූපය
  3. ඊය
  4. ඊගස
  5. නගුල් දත
  6. එය
  7. ඒක
  8. එහි
  9. එතන
  10. අකැමැත්ත භය පිළිකුල හැඟවීමේ යෙදේ. (චී, චීකේ)
  11. ‘එනවා’ යන්නෙහි පූර්ව ක්‍රියාව
  12. ශරය
  13. දුන්නෙහි යොදා විදිනු ලබන අවිය

Content sources are listed on the About page.