උ
Meanings
- සිංහල හෝඩියේ සත් වැනි අකුර හා සත්වැනි ස්වරය
- ‘උ’ කාරය, ‘උ’ යන්න
- මෙය තොල්වලින් උපදින (ඕෂ්ඨජ) අකුරකි
- ඉහළ, ඉක්මවා යනාදී අර්ථයන්හි නාමයන්ට හා ක්‍රියාවන්ට මුලින් යෙදේ
- ‘ඌයි ආදී තැන්හි වේදනාව හැඟවීමෙහි යෙදේ.
- ඊශ්වර
- ශිව දෙවියා
Content sources are listed on the About page.
