← Back to Dictionary
SINHALA WORD

ඌදු

Meanings

  1. ඉදිමුණු
  2. සුදුමැලි
  3. පිපිහළු
  4. බඩ පිපුමක් ශරීරය පිපිහළු වීමත් උණ ගැනීමත් ලක්ෂණ කොට ඇති විශේෂයෙන් ළමයින්ට සෑදෙන මාන්දම් රෝගයක්
  5. [සංස්කෘත තත්සම]

Content sources are listed on the About page.