← Back to Dictionary
SINHALA WORD

ඍ

Meanings

  1. සිංහල හෝඩියේ නව වැනි අකුර හා නව වැනි ස්වරය
  2. අනිත් ස්වර මෙන් ‘ඍ’ කාරය තනි ව වචනයක මුල පමණක් යෙදේ. (නිද: ඍණ, ඍතුව)
  3. ව්‍යඤ්ජනාක්ෂරයකට මෙය ආරූඪ වූ බව දැක්වීමේ දී ගතකුරෙහි අල් කිරීමේ ලකුණු අස්කොට ගැටය සහිත ඇල පිල්ල යොදනු ලැබේ.(නිද: ක්+ඍ > කෘ, ද් + ඍ > දෘ)
  4. මෙය මුර්ධජාක්ෂරයකි, ඒකජාරක්ෂරකයකි. හඬවන්නේ ‘ර්’ වශයෙනි.

Content sources are listed on the About page.