ඍග් වේද
Meanings
- ඉතා පැරණි වූ ද වේද ය
- මෙය අෂ්ටක අටකට නොහොත් මණ්ඩල දහයකට බෙදන ලදි
- යාග හෝමාදියෙහි දී කියන අග්නි ඉන්දු ආදි වූ දේවතාවන්ගේ ගුණ වර්ණාත්මක මන්ත්‍රවලින් සමන්විත වේදය
- චතුර් වේදයෙහි පළමු වැන්න
- ආර්යයන්ගේ මූල ග්‍රන්ථය වන මෙය සුක්ත හෙවත් පද්‍ය බන්ධන 1028කින් යුක්තය.
- [සංස්කෘත තත්සම]
Content sources are listed on the About page.
