← Back to Dictionary
SINHALA WORD

ඎ

Meanings

  1. ‘ඍ’ යන්නෙහි දීර්ඝ රූපය
  2. සිංහල හෝඩියේ දහ වැනි අකුර හා දහ වැනි ස්වරය
  3. ව්‍යංජනාක්ෂරයකට මෙය ආරූඪ වූ බව දැක්වීමේ දී ගතකුරෙහි අල් කිරීමේ ලකුණ අස් කොට ගැටය සහිත ඇල පිලි දෙකක් යොදනු ලැබේ (නිද : ක්+ඎ > කෲ, ද් + ඎ > දෲ)
  4. මෙය මුර්ධජාක්ෂරයකි, එක්ජාක්ෂරයකි. හඬවන්නේ ර් වශයෙනි. මින් ඇරඹෙන ශබ්ද ඉතා විරල ය.

Content sources are listed on the About page.