← Back to Dictionary
SINHALA WORD

ඏ

Meanings

  1. සිංහල හෝඩියේ එකළොස් වන අකුර, එකළොස් වන ස්වරය, හඬවන්නේ ‘ල්’ වශයෙනි.
  2. ව්‍යාංජනාක්ෂරයකට මෙය ආරූඪ වූ බව දැක්වීමේ දී ගතකුරෙහි අල් කිරීමේ ලකුණ අස් කොට ගයනුකිත්තක් යොදනු ලැබේ. (නිද: ක්+ඏ > කෟ)
  3. මින් ඇරඹෙන ශබ්ද ඉතා විරල ය.

Content sources are listed on the About page.