ඏෟෟ
Meanings
- ‘’ සිංහල හෝඩියේ දොළොස් වන අකුර, දොළොස් වන ස්වරය, ‘ඏ’ කාරයේ දීර්ඝ රූපය, හඬවන්නේ ‘ල්ල්’ වශයෙනි.
- ව්යාංජනාරක්ෂරයකට මෙය ආරූඨ වූ බව දැක්වීමේ දී ගතකුරෙහි අල් කිරීමේ ලකුණ අස් කොට ගයනුකිති දෙකක් යොදනු ලැබේ (නිද: ක්+ඏෟෟ > කෳ), සමහරු ගතකුරට ගැටය සහිත එක ගයනුකිත්තක් යොදති. මින් ඇරඹෙන ශබ්ද ඉතා විරල ය.
Content sources are listed on the About page.
