එ
Meanings
- සිංහල අකුරු මාලාවේ 13 වැනි අක්ෂරය හා 13 වැනි ස්වරය
- සෙසු ස්වර මෙන් ‘එ’ ස්වරය ද වචනයක මුල පමණක් තනි ව යොදන අතර වචනයක මැදත් අගත් සාමාන්‍යයෙන් යෙදෙන්නේ ව්‍යාංජනාරක්ෂරයක් ඇසුරු කොට කොට ගෙන ය.
- ව්‍යාංජනාරක්ෂරයකට ‘එ’ ස්වරය ආරූඪ බව දැක්වීමේ දී ව්‍යාංජනාරක්ෂරයෙහි හල් ලකුණ වෙනුවට ඊට මුලින් කොම්බුවක් යොදනු ලැබේ (නිද: ක් + එ > කෙ, ග් + එ > ගෙ)
- එකාරය උගුර හා තල්ල ආශ්‍රයෙන් උපදින නිසා කණ්ඨ තාලුජ අක්ෂරයකි. එසේ ම ස්ථාන දෙකකින් උපදින නිසා ද්විජ අක්ෂරයකි.
- හේ, ඔහු, හෙතම, ඇය, ඕ
- අභිමුඛයේ නැති
- පුර්වෝක්ත
- ‘එනවා’ යන්නෙහි විධි ක්‍රියාව
Content sources are listed on the About page.
