එක
Meanings
- මුල් ඉලක්කම
- දෙකට අඩු භාග ගණනක් නො වන ශූන්යයන් නො වන පූර්ණ සංඛ්යාව
- කිසිවක්
- දෙයක්
- කාරණයක
- ස්ත්රිය
- කොටස
- පංගුව
- ඇතැම් පද අගට යොදන ඒකවාචී ප්රත්යයක් (නිද: කෝට් එක)
Content sources are listed on the About page.
Content sources are listed on the About page.