← Back to Dictionary
SINHALA WORD

ඒ

Meanings

  1. සිංහල හෝඩියේ 14 වැනි අකුරු
  2. ‘ඒ’ යන්නෙහි දීර්ඝ ස්වරූපය
  3. වචනයක මුල තනි ව යෙදේ
  4. ව්‍යාංජනාරක්ෂයකට ‘ඒ ’ අකුර ආරූඪ වූ බව දැක්වීමේ දී හල් ලකුණ තිබෙන්නට හැර අකුරට ඉදිරියෙන් කොම්බුව යොදනු ලැබේ. (ක්+ඒ > කේ)
  5. විෂ්ණු දෙවිය
  6. දිය පාරකින් එගොඩ වීම සඳහා දමා ඇති ලීය
  7. ඒ දණ්ඩ
  8. තමා ඉදිරියේ නැති කෙනෙකු හෝ දෙයක් සඳහා යෙදෙන පොදු නාමය
  9. ‘එනවා’ යන්නෙහි ප්‍රථම පුරුෂ ඒක වචන රූපය
  10. අනභිමුඛයක් හෝ පූර්වෝකතයක් හඳුන්වන ශබ්දය
  11. එය
  12. සේතුව
  13. පාලම
  14. ආමන්ත්‍රණය ඇසුනු බව ඇඟවීමෙහි එයි

Content sources are listed on the About page.