ඒකක
Meanings
- එකක් ඇති
- අවම පූර්ණ සංඛ්‍යාව
- එක
- කොටස් කීපයකින් යුත් සමස්තය
- සංකීර්ණ සමස්තයක අඩංගු අංග සම්පූර්ණ කොටස්වලින් එකක්
- යම් කිසි දෙයක ප්‍රමාණය නිශ්චය කිරීම සඳහා සම්මතයෙන් උපයෝගී කර ගන්නා ඊට ගැලපෙන ආදර්ශ ප්‍රමාණය
Content sources are listed on the About page.
