← Back to Dictionary
SINHALA WORD

ඓ

Meanings

  1. සිංහල හෝඩියේ 15 වැනි අකුර හා 15 වැනි ස්වරය
  2. කාණ්ඨ තාලුජාක්ෂරයක්, ද්විජාක්ෂරයක්
  3. ‘අ+එ’ සන්ධි වීමෙන් සෑදී ඇති ස්වරයක්
  4. වචනයක මුල ස්වරයක් ලෙස ඇති විට ‘ඓ’ ලෙස ද ව්‍යඤ්ජනාරක්ෂරයක් සමග සංයෝජන වී පවතින විට කොම්බු දෙකකින් ද දැක්වේ. (නිද: ක්+ඓ > කෛ)

Content sources are listed on the About page.