← Back to Dictionary
SINHALA WORD

ඓරාවණ

Meanings

  1. ශක්‍ර දෙවිඳුගේ ඇතා
  2. එරාවණ
  3. වුවමනා විටක හස්ති වේශයක් මවා ගන්නා තව්තිසා දෙව් ලොව දිව්‍ය පුත්‍රයා
  4. බුදු රදුන්ගේ සිරි පතුල්හි ඇති මඟුල් ලකුණු අතර වූ හස්ති රූප දෙක

Content sources are listed on the About page.