← Back to Dictionary
SINHALA WORD

ඔ

Meanings

  1. සිංහල හෝඩියේ 16 වැනි අකුර හා 16 වැනි ස්වරය
  2. උගුරෙන් හා තොල්වලින් උපදින හෙයින් කණ්ඨ ඕෂ්ඨජ ද්වාජාක්ෂරයකි.
  3. තනි ව වචනයක මුල පමණක් ද වචචනයක මැද අග යන තැන්හි ව්‍යංජනාරක්ෂරයක් ඇසුරු කොට ද යෙදේ.
  4. ව්‍යාංජනාරක්ෂකයක් සමග යොදන විට හල් ලකුණු ඉවත් කොට කොම්බුව ද අගට ඇලපිල්ලක් ද යොදනු ලැබේ (ක්+ඔ > කො)
  5. ඕ, හේ යන්නෙහි ස්ත්‍රි ලිංග පදය
  6. ඔය, අර (නිද: ඔපමණ)

Content sources are listed on the About page.