← Back to Dictionary
SINHALA WORD

ඔංචිලි පදිනවා/ඔංචිල්ලා පදිනවා

Meanings

  1. ඔංචිල්ලාවේ නැග එය ඒ මේ අතට පැද්දි යන සේ ක්‍රියා කරනවා
  2. යමක එල්බ ගෙන හෝ යමක් අල්ලා ගෙන හෝ ඒ මේ අතට පැද්දෙනවා

Content sources are listed on the About page.