← Back to Dictionary
SINHALA WORD

ඕ

Meanings

  1. සිංහල හෝඩියේ 17 වැනි අකුර හා ස්වරය
  2. ‘ඔ’ යන්නේ දීර්ඝ රූපය, අනිකුත් ස්වර මෙන් ‘ඕ’ කාරය ද තනි ව වචනයක මුල පමණක් යෙදෙන අතර වචනයක මැද අග යන තන්හි ව්‍යාංජනාරක්ෂරයක් ආශ්‍රය කොට යෙදේ. ව්‍යාංජනාරක්ෂරයක් සමඟ යෙදෙන විට හල් ලකුණ අත හැර මුලට කොම්බුවක් ද පසු ව හල් ලකුණ සහිත ඇලපිල්ලක් ද යොදනු ලැබේ. (ක් + ඕ > කෝ)
  3. ඈ, ඕ තොමෝ
  4. අර, ඔය
  5. (විෂ්මය, දුක, ප්‍රීතිය, වේදනාව, අනුමානය ආදීය හැඟවීමේ දී ) අහෝ!, අනේ!
  6. ඕජස
  7. යුෂය
  8. සිරුරින් පිට වන සෙම් සොටු වැනි දේ
  9. මළ සිරුරින් ගලන ඕජස
  10. චන්ද්‍රයා
  11. කන
  12. ශ්‍රෝතය

Content sources are listed on the About page.