← Back to Dictionary
SINHALA WORD

ඕකප්පන ශ්‍රද්ධා

Meanings

  1. ඇදහිය යුතු වස්තූන්ට බැස ඇදහීම
  2. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන් කෙරෙහි අචල ස්වභාවයෙන් ඇති වන සැදැහව
  3. කර්ම ඵල අදහන ශ්‍රද්ධාව
  4. අවකල්පන ශ්‍රද්ධාව

Content sources are listed on the About page.