ඖ
Meanings
- සිංහල හෝඩියේ 18 වැනි අකුර
- ස්වර මාලාවේ අවසාන ස්වරය
- අනිකුත් ස්වර මෙන් තනි ව වචනයක මුල පමණක් යෙදෙන අතර වචනයක මැද අග යන තැන්හි ව්‍යාංජනාක්ෂරයක් ආශ්‍රය කොට යෙදේ. ව්‍යාංජනාරක්ෂරයක් සමඟ යෙදෙන විට මුලට කොම්බුවක් ද පසු ව ගයනුකිත්ත ද යොදනු ලැබේ. (ක්+ඖ > කෞ)
- බොටුවෙන් හා දෙ තොලින් උපදින බැවින් කණ්ඨෞෂ්ඨජාක්ෂරයක් ද ස්ථාන දෙකකින් උපදින බැවින් ද්විජාක්ෂරයක් ද වශයෙන් ගැනේ.
Content sources are listed on the About page.
