← Back to Dictionary
SINHALA WORD

ඖචිත්‍ය වාදය

Meanings

  1. කාව්‍යක එන වචන අලංකාර රස අවස්ථා නිරූපණ ආදී අංගයන්ගේ උචිතතා ගුණය පිළිබඳ සංකල්පය, මෙය කාව්‍ය විචාර සිද්ධාන්ත අතුරින් එකකි.

Content sources are listed on the About page.