← Back to Dictionary
SINHALA WORD

ඖඩව

Meanings

  1. තුන් වැදෑරුම් රාග අතුරෙන් එකක්, ස්වර පසකින් සමන්විත වීම මෙහි ප්‍රධාන ලක්ෂණය යි.
  2. සප්ත විධ තාන (ස්වර සමූහ) අතරින් එකක්, ස්වර පසකින් එය සමන්විත ය.
  3. සිව් වැදෑරුම් මුර්ජනාවලින් එකක නාමය
  4. [සංස්කෘත තත්සම]

Content sources are listed on the About page.