← Back to Dictionary
SINHALA WORD

ක

Meanings

  1. සිංහල හෝඩියේ 21 වැනි අකුර හා වඤ්ජනාරක්ෂර මාලාවේ පළමු වැන්න
  2. හුදු ගාත්‍රාක්ෂරය ‘ක්’ ය. එහෙත් සුබෝච්චාරණය සඳහා ‘අ’ ස්වරය සමග සංයෝජනය කොට ‘ක’ වශයෙන් සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනු ලැබේ. (ක් + අ > ක)
  3. ශරීරය
  4. ජලය
  5. අහස
  6. වල්ගා තරුවක නමක්
  7. ‘කවරෙක්’
  8. ස්වල්පාර්ථයෙහි යෙදෙන තද්ධිත ප්‍රත්‍යයක්

Content sources are listed on the About page.